Friday, April 19, 2024

General line - 0115112241

රට යන්න යෝෂිතට අවසර




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවීමට කොළඹ මහාධිකරණය අද (24) අවසර ලබා දුන්නා.

ඒ අනුව ලබන මස 10 වන දා සිට 31 වනදා දක්වා විදේශගතවීමට ඔහුට අවසර හිමි වී තිබෙනවා.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය භාරයට ගෙන තිබුණේ සී.එස්.එන්. නාලිකාවට අදාළ නඩුව සම්බන්ධයෙන්.