Thursday, April 25, 2024

General line - 0115112241

ඔස්කා ප්‍රිස්ටෝරියස්ගේ දඬුවම දීර්ඝ වේ

කසුන් කැලුම්




ඔලිම්පික් මළල ක්‍රීඩක ඔස්කා ප්‍රිස්ටෝරියස්ට පනවා තිබූ වසර 5ක සිර දඬුවම වසර 15ක් දක්වා දීර්ඝ කර තිබෙනවා.

, සිය පෙම්වතිය වූ රීවා ස්ටීන් කෑම්ප් 2013 වසරේදී වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාව යටතේයි.

2013 වසරේ පෙබරවාරි 14  වනදා තම නිවසට පැමිණි ඔස්කා ප්‍රිස්ටෝරියස් විසින් රීවා ස්ටීන් කෑම්ප් වෙඩි තබා ඇති බව සඳහන්.