Friday, April 19, 2024

General line - 0115112241

ජනතාවට හොදම දේ දුන්න "සිවිලිම" ආයතනය රන් සම්මානයෙන් පිදුම් ලැබූ වගයි.




“SLIM Brand Excellence” 2017 සම්මාන උළෙල පසු ගිය 21 වන දින අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විය.

එහිදී නවෝත්පාදන වෙළද සන්නාම සදහා ප්‍රමුඛ පෙලේ වෙළද සන්නාම  6ක් නිර්දේශ වූ අතර, එම සියල්ල අභිබවා අයිඩියා සමුහ ව්‍යපාරයේ සිවිලිම ආයතනය රන් සම්මානයෙන් පිදුම් ලැබුවා.

ජනතාවට හොදම දේ හොදම අයුරින් ලබා දෙන සිවිලිම ආයතනය වෙනුවෙන් මෙම රන් සම්මානය ගනු ලැබුවේ  අයිඩියා සමුහ ව්‍යපාරයේ ප්‍රධාන විධායකය නිලධාරී සම්පත් මායාකඩුව මහතා විසින්ය.

එම අවස්ථාවේ ඡායරූප සහ වීඩියෝව පහතින් .