Friday, April 19, 2024

General line - 0115112241

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන්  ' සටනට එන්න'  සැරසෙන පිරිස 




පැවැත්වීමට නියමිත පළාත්පාලන  මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ දිවයිනේ ප්‍රදේශ රැසක මේ දිනවල පැවැත්වෙනවා

ඒ සඳහා විශාල පිරිසක් සහභාගිවූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ කිහිපයක ඡායාරූප පහතින් දැක්වෙනවා.