Friday, April 26, 2024

General line - 0115112241

යාපනය විශ්ව විද්‍යාලය තුළ  ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම්(PHOTOS) 

වවුනියාව - මාධව කුලසේකර 




එල්.ටී.ටී.ඊ. නායක  ප්‍රභාකරන්ගේ උපන්දින සැමරුම් වැඩසටහනක් යාපනය විශ්ව විද්‍යාලය තුළ  සිසුන් විසින් පවත්වා තිබෙනවා.

යාපනය ආරක්ෂක අංශ පැවසූවේ ප්‍රභාකරන්ගේ උපන්දිනයට සුබ පතමින්  යාපනය  විශ්ව විද්‍යාලයේ දේශන ශාලාවන් අසළ හා විශ්ව විද්‍යාල ශාලාවන් තුළ පෝස්ටර් අලවා ඇති බවයි.


විශ්ව විද්‍යාල සිසුන් පැවසූවේ ඊයේ(25) රාත්‍රියේ අදාළ පෝස්ටර් ඇලවූ බවයි.