Friday, April 19, 2024

General line - 0115112241

නේපාල මැතිවරණයට ජනතාව උනන්දුවෙන් ඡන්දය භාවිත කරයි

බී.බී.සී ඇසුරෙන්




නේපාල වැසියන් එරට පැවැත්වෙන් මහ මැතිරණය වෙනුවෙන් මේ වනවිට ඡන්දය භාවිත කරමින් සිටිනවා.

, එරට පාර්ලිමේන්තුවට හා පළාත් කවුන්සිල සඳහා සභිකයින් 275 දෙනෙකු තෝරා ගැනීමටයි.

ඡන්දය බාවිත කිරීමට සුදුසුකම් ලබා ඇති සංඛ්‍යාව මිලියන 15කට අධික වනවා.

එරට පැවති සිවිල් යුද්ධයෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය මෙයයි.

එමෙන්ම නේපාලයේ රාජ්‍ය ආණ්ඩුව අහෝසි වීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය ද මෙය වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.