Saturday, April 20, 2024

General line - 0115112241

ලබන වසරේ සිට සෞදියෙන් ලැබෙන සංචාරක වීසා බලපත්




විදේශිකයින්ට  ලබන වසරේ සිට සංචාරක වීසා බලපත් නිකුත් කිරීමට සෞදි රජය තීන්දු කර තිබෙනවා.

මීට පෙර සෞදියට පැමිණෙන විදේශිකයින්ට දැඩි වීසා රෙගුලාසි යටතේ වීසා බලපත් නිකුත් කෙරුණු අතර එම තත්ත්වය වෙනස් කරමින් ලිහිල් ක්‍රමයක් යටතේ මෙම සංචාරක වීසා බලපත් නිකුත් කිරීමට සෞදි රජය අපේක්ෂා කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

සෞදියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන්ගේ අදහසකට අනුව මෙය ක්‍රියාත්මකයි.