Saturday, April 20, 2024

General line - 0115112241

මහවිරු සැමරුම ඊයේ රෑ සිදු වුණ හැටි (PHOTOS)

මාධව කුලසූරිය -වවුනියාව




කිලිනොච්චිය, කනකපුරම්  මහවිරු සුසාන භූමියේ මහවිරු සැමරුමට ඊයේ (27) දින විශාල පිරිසක් එක්ව සිටි බව අප වාර්තාකරු පවසනවා.

සැරසිලි රැසකින් වර්ණවත් කරමින් මෙම සැමරුම් උත්සවය පැවැත්වුණා.

මහවිරු සැමරම් වැඩසටහන දෙමළ ජාතික සන්ධාන මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් ඇතුළු නියෝජිතයින් පිරිකසගේ මෙහෙයවීම යටතේ සිදු කෙරුණා.

එල්.ටී.ටී.ඊ. සංවිධානය ක‍්‍රියාකාරිව පැවති සමයේ නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා දක්වා මහවිරු සතිය නම්කොට තිබුණා.