Friday, April 26, 2024

General line - 0115112241

ජාතික යෞවන සම්මාන උළෙල - 2017 (PHOTOS)




නිර්මාණශීලි තාරුණ්‍ය උපහාරයෙන් පිදුම් ලැබූ ශ්‍රී ලාංකීය තාරුණ්‍යයේ මහා කලා මංගල්‍යය "39 වැනි ජාතික යෞවන සම්මාන උළෙල - 2017" ඊයේ (28) රාත්‍රියේදී ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ජාතික තරුණ සේවා සභාවේ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණු මෙම උත්කර්ෂවත් සම්මාන උළෙල සඳහා ප්‍රවීණ කලාකරුවන්, ජාතික තරුණ සේවා සභාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රේක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගීවී සිටියා.

එහි සොඳුරු දසුන් කිහිපයක් පහතින් දැක්වෙයි.