Saturday, April 20, 2024

General line - 0115112241

"සූපර් බොල් ලකී නොවැම්බරේ" දිනුම් ඇදීම කල් යයි




සූපර් බොල් ලකී නොවැම්බරේ විශේෂ ටිකට්පත දිනුම් ඇදීම අද සිදුකිරීමට නියමිතව තිබූණද එය අනිද්දා (02) ට කල් දමා තිබෙනවා. පවතින කාලගුණික තත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය පැවසුවේ.

කෙසේවෙතත් අද දිනට වලංගු සියලූම සූපර් බොල් ලකී නොවැම්බරේ විශේෂ ටිකට්පත් අනිද්දා කෙරෙන දිනුම් ඇදීමට වලංගු වන බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය අවධාරණය කළා.