Saturday, April 20, 2024

General line - 0115112241

"ගස් වැටී පාරවල් වැසේ..යන එන මං නෑ " - ඇමති මහ රෑ ගස් කපමින් මං තැනූ හැටි (PHOTOS)




පසුගිය දින කිහිපයේ ඇතිවූ අධික සුළං සහ වැසි තත්ත්වය හේතුවෙන් මේවනවිට රට පුරා ප්‍රදේශ රැසක ජීවත් වන 77481ක් පීඩාවට පත්ව සිටිනවා.

එහිදී වැඩිම හානි සිදුවූයේ කළුතර දිස්ත්‍රික්කයටයි.

 කළුතර ජීවත්වූ 33977ක් එමගින් පීඩාවට පත්ව තිබුණා.

මෙලෙස පීඩාවට පත් ප්‍රදේශවල මාර්ග අවහිර වූ අතර ඒවා ඉවත් කිරීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වුණා.

දිවා රෑ නොබලමින් එම කාර්යයේ නිරතවූවන් අතර නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ ඔහුගේ පුත්‍රයා ද සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.