Wednesday, April 24, 2024

General line - 0115112241

ඉන්දියාව දැවැන්ත ඉලක්කයකට යයි

කසුන් කැලුම්




සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන 03 වන ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ දෙවන දිනය අදයි.

සිය පළමු ඉණිම ක‍්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට කඩුලු 05ක් දැවී ලකුණු 500ක් ලබා සිටියා.

ඊයේ (02) දිනය නිමා වනවිට ඉන්දිය කණඩායම පළමු ඉණිම සඳහා කඩුලූ 4ක් දැවී ලකුණු 371ක් ලබා සිටියා.

නායක විරාත් කෝලී නොදැවී ලකුණු 225යි. රෝහිත් ශර්මා ලකුණු 65කට දවා ගැනීමට ලක්ෂාන් සඳකැන් සමත් වුණා. 

දිල්ලි නුවර ෆිරෝස් ෂාහ් කොට්ලා ක‍්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙනවා.