Friday, March 29, 2024

General line - 0115112241

චන්දිමාල් සහ මිලින්ද ඉවතට

කසුන් කැලුම්




ඉන්දිය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියෙන් දිනේෂ් චන්දිමාල් සහ මිලින්ද සිරිවර්ධන ඉවත් කර තිබෙනවා.

ඒ, පාකිස්තානු කණ්ඩායම සමග ඉකුත්දා පැවති එක්දින තරගාවලියේදී ඔවුන් දෙදෙනා අසාර්ථක විම හේතුවෙන්.

ඒ වෙනුවට තුන් ඉරියව් කී‍්‍රඩකයින් දෙපළක් වන අසේළ ගුණරත්න සහ සචිත් පතිරණ ශ‍්‍රි ලංකා එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.

ධනුෂ්ක ගුණතිලක සහ චතුරංග ද සිල්වා ද ශ‍්‍රී ලංකා එක්දින සංචිතයට ඇතුළත්.

තරග 3කින් සමන්විත ඉන්දු - ශ‍්‍රී ලංකා එක්දින තරගාවලියේ පළමු තරගය ලබන ඉරිදා ධර්මශාලාහිදී පැවැත්වෙනවා.

නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතය පහතින් දැක්වෙයි.

Sri Lanka ODI squad –

Thisara Perera (Captain),

Upul Tharanga,

Danushka Gunathilaka,

Niroshan Dickwella,

Sadeera Samarawickrama,

Lahiru Thirimanne,

Angelo Mathews,

Asela Gunaratne,

Chathuranga De Silva,

Sachith Pathirana,

Akila Dananjaya,

Jeffrey Vandersay,

Dushmantha Chameera,

Suranga Lakmal,

Nuwan Pradeep.

 

Sri Lanka vs India – ODI Schedule 1st ODI – Dharamsala – 10th December – 11.30am

2nd ODI – Mohali – 13th December – 11.30am

3rd ODI – Visakhapatnam – 17th December – 1.30pm