Friday, March 29, 2024

General line - 0115112241

ඔකී නිසා මුම්බායි අඩපණ වෙයි




ශ්‍රී ලංකාවට බලපෑම් කළ ඔකී සුළි සුළ මේ වනවිට ඉන්දියාවේ මුම්බායි නුවරට බලපෑම් කරමින් පවතිනවා.

මේ හේතුවෙන් නගරයේ දෛනික කටයුතු අඩාල වි ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මුම්බායි නගරයේ පාසල්ද අද (05) වසා තැබුණා.

සුළගේ වේගය තවත් වර්ධනය විය හැකි බැවින් ධිවර කටයුතුවලින් වැළකී සිටින ලෙසට ද දැනුම් දී තිබෙනවා.

ඔකී සුළි සුළ හේතුවෙන් මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 25ක්.