Friday, April 26, 2024

General line - 0115112241

විභාග ප්‍රතිඵල ප්‍රමාදවීම ගැටලුවක්



මෙරට පැවැත්වෙන ප‍්‍රධාන විභාගවල ප‍්‍රතිඵල නිකුත් කිරීම ප‍්‍රමාදවීම දැඩි ගැටළුවක් බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

එහි සභාපති මහාචාර්ය අරුණ කුමාර සඳහන් කළේ තාක්‍ෂණය කෙතරම් දියුණු වුවද ශී‍්‍ර ලංකාවේ තවමත් භාවිත කරන්නේ යල් පැනගිය කි‍්‍රයාමාර්ග බවයි. 

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය අරුණ කුමාර මෙම අදහස් පළ කළේ ඊයේ (05) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් වැඩසටහනට සජීවීව එක්වෙමින්.

ලොවපුරා විභාග සහ එහි ප‍්‍රතිඵල නිකුත් කිරිම පිළිබද උදාහරණද මෙහිදි පෙන්වා දුන්නා.

(නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)