Thursday, March 28, 2024

General line - 0115112241

අවසන් තරගයේ අවසන් දිනය අද




ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන 3 වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (06) අවසන් දිනයයි.

තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා අද දිනය තුළ තවත් කඩුළු 7 ක් අතැතිව ශී‍්‍ර ලංකා කණ්ඩායම රැස්කර ගතයුතු ලකුණු සංඛ්‍යාව 379 ක්.

(මේ සම්බන්ධ පෙර පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න)