Sunday, December 17, 2017
Hotline - 0770586666

අවසන් තරගයේ අවසන් දිනය අද

389Views
 

ශී‍්‍ර ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන 3 වන සහ අවසන් ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (06) අවසන් දිනයයි.

තරගය ජයග‍්‍රහණය කිරීම සඳහා අද දිනය තුළ තවත් කඩුළු 7 ක් අතැතිව ශී‍්‍ර ලංකා කණ්ඩායම රැස්කර ගතයුතු ලකුණු සංඛ්‍යාව 379 ක්.

(මේ සම්බන්ධ පෙර පුවත් සඳහා මෙතැනින් පිවිසෙන්න)