Thursday, April 25, 2024

General line - 0115112241

ඉලෙක්ට්‍රික් කාරයක් ලංකාවේ රුපියල් ලක්ෂ 5ට! (EXCLUSIVE VIDEO )

සුගත් ධර්මප්‍රිය/චතුරංග සූරියආරච්චි




ශ්‍රී ලංකාව තුළ කුඩා ඉලෙක්ට්‍රික් කාරයක් රුපියල් ලක්ෂ පහකට හෝ හයකට  පමණ  ලබාදිය හැකි බව ලංකා වාහන ආනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරින්චිගේ පවසනවා.

nethnews.lk සමග පැවති විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

සම්පත් මෙරින්චිගේ පෙන්වා දෙන්නේ චීනයේ සිට මෙම වාහන ගෙන්විය හැකි බවයි.

ත්‍රීරෝද රථ සඳහා විකල්පයක් ලෙස මෙම කාර් යොදාගත හැකි බවද ඔහු පෙන්වා දෙනවා.

මේ සම්බන්ධයෙන් සම්පුර්ණ තොරතුරු පහතින් නැරඹිය හැකියි.