Friday, April 19, 2024

General line - 0115112241

වෙනස් මත දරණ දේශපාලන කණ්ඩායම් ඡන්දෙට විතරක් එකතු වීම සුබ නෑ



වෙනස් මත දරණ දේශපාලන කණ්ඩායම් මැතිවරණයක් සඳහා පමණක් එක්වීම රටට ඵලදායි නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී විදුර වික‍්‍රමනායක පවසනවා.

ඒකාබද්ධ විපක්ෂයේ ඊයේ (06) පස්වරුවේ පැවති සාකච්ඡාව පිළිබඳ ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේ දී කළ ප‍්‍රශ්න කිරීමකදීයි මන්ත‍්‍රීවරයා ඒ බව පැවසුවේ. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැනට ඇති බෙදීම විසඳා ගත යුතු නම් එය කළ යුතු ආකාරය ගැන මෙහිදී යෝජනාවක් ද කෙරුණා.  

(ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ මෙම නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)