Friday, April 19, 2024

General line - 0115112241

අර්බුදයට පත් සමාගමක මුදල් ව්‍යාපාර කිරීමේ බලපත්‍රය අහෝසි කරයි

ඉෂාර සුපෙම් මානගේ




පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක් වෙත මුදල් ව්‍යාපාර සිදුකරගෙන යෑම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කිරීමට මහ බැංකු මුදල් මණ්ඩලය විසින් ඊයේ (06) තීරණය කර තිබෙනවා.

එම ආයතනයේ පැවැති දුර්වල කළමණාකරණය සහ කළමනාකාරීත්වය විසින් සිදු කළ අක්‍රමවත් ගනුදෙනු නිසා මීට වසර කිහිපයක පටන් බලවත් ද්‍රවශීලතා අර්බුදවලට මුහුණ දෙමින් සිටින බවද පෙන්වා දෙනවා.

(අදාළ සම්පූර්ණ විස්තර පහතින් දැක්වෙයි)