Friday, April 26, 2024

General line - 0115112241

පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය ගැන නිවේදනයක්




එළඹෙන 12 වැනිදා සිට නව සහ පැරණි විෂය නිර්දේශයන් යටතේ ආරම්භ කෙරෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

(එම නිවේදනය පහතින් දැක්වෙයි)