Thursday, April 25, 2024

General line - 0115112241

ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හංදියේ සිට මාර්ගයක එක් මංතීරුවක් වැසේ




ග්‍රෑන්ඩ්පාස් කොස්ගස් හංදියේ සිට ඔරුගොඩවත්ත හංදිය දක්වා වූ ස්ටෙස් මාර්ගයේ එක් මංතීරුවක් වසා තැබීම සම්බන්ධව පොලිසිය දැනුවත් කිරීමක් සිදු කරනවා.

ඒ අනුව එළඹෙන 08 වැනිදා සිට 11 වැනිදා දක්වා මෙම මාර්ගයේ එක් මංතීරුවක් වසා තැබෙනු ඇති.

(ඒ සම්බන්ධ සම්පූර්ණ විස්තර පහතින් දැක්වෙයි)