Tuesday, February 20, 2018
Hotline - 0770586666

කොළඹ නුවර පාරේ වාහන තදබදයක්

364Views

කැළණිය විශ්ව විද්‍යාලය අසළ පැවැත්වෙන උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන තදබදයක් ඇතිව තිබෙනවා. 

කැළණිය සහ කිරිබත්ගොඩ අතර මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ