Saturday, April 20, 2024

General line - 0115112241

උතුර දේශපාලඥයින්ගේ රැකියා තිප්පොලක් වෙලා




අය - වැය 03වන වර කියවිම හෙවත් කාරක සභ අවස්ථා විවාදය 16 වන දිනටත් අද පැවැත්වුණා. අද විවාදයට ගැණුනේ ක`දුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන, බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා සහ ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධාන යන අමාත්‍යංශවල වැය ශීර්ෂයි.

උතුර, දකුණේ සහ අනෙකුත් දේශපාලඥයින්ගේ රැකියා දීමේ තිප්පොලක් බවට පත්වෙලා යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක පැවසුවා. වන්නි පලාතේ දේශපාලඥයින් ජාතිවාදී ලෙස රැකියා දී ඇති බව ද ඔහු විවාදයේදී පැවසුවා. 

ඒ පිළිබද තොරතුරු අළලා නෙත් නිවුස් පාර්ලිමේන්තු වාර්තාකරු සමන්ත කුමාර සකස් කළ වාර්තාවයි මේ.