Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ 20 වනදා සිට වැඩ අරඹයි

කසුන් කැලුම්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පුහුණුකරු ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක චන්දික හතුරුසිංහ පත් කරන බව අද (08) ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංක සුමතිපාල නිල වශයෙන් දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඔහුගේ එම පත්වීම මෙම මස 20 වන දින සිට බලාත්මක වන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.