Friday, March 29, 2024

General line - 0115112241

මව්බිම පරදවා නෙත් එෆ්.එම් කණ්ඩායම ලකුණු 40ක ජයක් (PHOTO)(VIDEO)

කසුන් කැලුම්




මව්බිම පරදවා නෙත් එෆ්.එම් කණ්ඩායම ලකුණු 40ක ජයක්

ඩයලොග් මාධ්‍ය සුහද ක්‍රිකට් තරගය ලකුණු 40 ජය ගැනීමට නෙත් එෆ්.එම් කණ්ඩායම සමත් වුණා.

ඒ මව්බිම කණ්ඩායම සමග පැවැති තරගයේ දීයි.

රන්දික බණ්ඩාර ලකුණු 42යි.

මෙහිදී නෙත් එෆ්.එම් කණ්ඩායම කඩුළු 3කට ලකුණු 116 රැස් කළා.

මව්බිම කණ්ඩායම කඩුළු 4ක්  දැවී ලකුණු 76ක් ලබාගත්තා.