Friday, April 19, 2024

General line - 0115112241

ෆැඩ්නා අරුණැල්ල අද නුගේගොඩදී




ෆැඩ්නා ආයතනය සංවිධානය කරන ෆැඞ්නා අරුණැල්ල වෛද්‍ය සායන මාලාවේ තවත් අදියරක් නුගේගොඩ ප‍්‍රදේශය ආවරණය කරමින් අද (10) පැවැත්වෙනවා.

ෆැඞ්නා ආයතනයේ වෙළෙඳනාම කළමනාකරු මෛත‍්‍රී සන්දරප්පෙරුම පැවසුවේ  දියවැඩියාව මූලික කොටගනිමින් ආයුර්වේද සහ බටහිර විශේෂඥ වෛද්‍යවරුන් රැසක් මේ සඳහා සහභාගී වන බවයි.  නොමිළේ බෙහත් ලබාදීමද මෙහි සිදු කෙරෙනවා.