Thursday, April 25, 2024

General line - 0115112241

ලංවීමත් වර්ජනයකට සූදානම් වෙයි

ඩිල්ෂාන් මඩවල




දැනට උපවාසයක යෙදී සිටින ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන් ද වැඩවර්ජනයක් සම්බන්ධයෙන් ඉඟි පළ කරනවා.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ කැවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ සිය ඉල්ලීම්වලට කඩිනමින් ප‍්‍රතිචාර නොදැක්වුවහොත් ඉදිරියේදී අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බවයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් මේ වනවිට උපවාසයක යෙදි සිටින්නේ එහි ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිටයි.