Friday, March 29, 2024

General line - 0115112241

විද්‍යුත් දුම්වැටි තොගයක් සමග අයෙක් කොටු




විද්‍යුත් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු පෑලියගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විද්‍යුත් දුම්වැටි තොගයක් සමග පුද්ගලයෙකු ශ‍්‍රි ලංකාවෙදී අත්අඩංගුවට ගත් පළමු අවස්ථාවද මෙය බවටයි සැළකෙන්නේ.

අන්තර්ජාලයේ පළ වූ දැන්විමක් අනුව සුරාබදු නිලධාරීන් විසින් මෙම විමර්ශනය කර තිබෙනවා. අත්අඩංගුවට ගත් විද්‍යුත් දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 8කට වැඩියි.