Saturday, April 20, 2024

General line - 0115112241

කාසියේ වාසිය ලංකාවට - නායකයාගේ තීරණය මෙන්න




සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (13) පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දීමටයි.