Saturday, April 20, 2024

General line - 0115112241

විකෘති ආශාවන්ගෙන් පෙළෙන තරුණයා වැස්සි පැටවෙකුගේ පාද 04 බැඳ කළ අපරාධය

සනත් ගමගේ




මාස තුනක් පමණ වයසැති වැස්සි පැටවෙකුගේ පාද හතර ගැට ගසා, ගසක බැඳ රාත්‍රි කාලයේදී වැස්සි පැටවා සමග ලිංගිකව එක්වූ තරුණයෙකු පිළිබඳව කටුවන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

වැස්සි පැටවා යාබද නිවසක ඉඩමේ වැටක බැඳ සිටින අතර රාත්‍රී කාලයේ වැස්සි පැටවා බැලීමට අයිතිකරු එම ස්ථානයට ගොස් තිබෙනවා.

එහිදී වැස්සි පැටවා ගසක බැඳ තරුණයා විසින් පැටවා සමග ලිංගිකව එක්වන ආකාරය අයිතිකරු දැක තිබෙනවා.

සිද්ධිය සම්බන්ධව කටුවන පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරනවා.