Friday, March 29, 2024

General line - 0115112241

යූ.ඇන්.පී අපේක්ෂකයකුගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙයි




නාවලපිටිය නගර සභාව වෙත එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කළ නාමයෝජනාවක්ද ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ අංක දෙක ගොන්දෙන්නාව කොට්ඨාශය වෙනුවෙන් ඉදිරිපත් කළ නාම යෝජනාවයි.