Thursday, April 25, 2024

General line - 0115112241

ශ්‍රීලනිපය තැන් දෙකකින් විසි වෙයි




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත්  පළාත් පාලන ආයතන 2ක් සදහා ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඒ දෙහිඅත්තකන්ඩිය ප්‍රාදේශීය සභාවට සහ පදිය තලාව ප්‍රාදේශීය සභාවට භාර දුන් නාමයෝජනා පත්‍රයි.