Thursday, April 25, 2024

General line - 0115112241

බෞද්ධාලෝක මාවතෙන් කොටසක් වසා දැමේ




උද්ඝෝෂණයක් හේතුවෙන් බෞද්ධාලෝක මාවත අවහිර වීම නිසා එය වසා දමා තිබෙනව.

තුම්මුල්ල මන්සංදියෙන් බෞද්ධාලෝක මාවතට වාහන ඇතුළු නවතාදමා තිබෙනවා.