Thursday, April 25, 2024

General line - 0115112241

ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්වූ මන්ත්‍රීනිය ඇමති ධූරයක දිවුරුම් දෙයි




ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්ව, ආණ්ඩුවට සහය දැක්වීමට තීරණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතීඥ ශ්‍රියානි විජේවික්‍රම පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුර්ම් දී තිබෙනවා.

ඇය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දිගාමුඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීවරියක් වනවා.