Tuesday, April 16, 2024

General line - 0115112241

සාර්ථක ජීවිතයක් සඳහා සබඳතා රැකගන්න නම් කළ යුතු දේ මෙන්න



සාර්ථක ජීවිතයක් සඳහා සබඳතා කෙතරම් වැදගත් ද යන්න ඊයේ (14) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනේ දී සාකච්ඡා කෙරුණා. මේ, එහිදී අදහස් දැක්වූ කළමනාකරණ උපදේශක ප‍්‍රියනාත් ජයසූරිය සබඳතා පවත්වාගෙන යාමේදී කොන්දේසි විරහිත වියයුතු බවය.