Saturday, April 20, 2024

General line - 0115112241

ගාලූ මුවදොර මාර්ගය කොටුව ලෝටස් වටරවුමෙන් වැසේ

හර්ෂිකා සංජීවනී




ගාලූ මුවදොර මාර්ගය කොළඹ කොටුව ලෝටස් වට රවුමෙන් වසා දමා තිබෙනවා.

, විරෝධතාවක් හේතුවෙන්.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ප‍්‍රදේශයේ ආරක්ෂාව සඳහා පොලිසිය කැවා ඇති බවයි.

ලෝටස් මාර්ගයට අමතරව ලංකා බැංකු මාවත ද වසා දමා තිබෙනවා.

මේ හේතුවෙන් කොළඹ කොටුව ආශ‍්‍රිත ප‍්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.