Thursday, April 25, 2024

General line - 0115112241

මැතිවරණයට පොලිතින් භාවිත නොකරන බවට ප්‍රතිඥාවක්

රවීන්ද්‍ර චන්ද්‍රලාල් - ගාල්ල




එළඹෙන පළාත් පාලන මැතිවැරණයේ ප්‍රචාරක කටයුතු පරිසර හිතකාමී අයුරින් සිදු කරන බවට අක්මිමන ප්‍රාදේශිය සභාවට තරග කරන අපේක්ෂකයන් අද (15) ප්‍රතිඥාවක් ලබා දුන්නා. 
ඒ, දකුණු පළාත් සභාවේ කෘෂිකර්ම  අමාත්‍ය යූ ජී ඩී ආරියතිලක ඉදිරියේයි. මෙවර මැතිවරණයේ දී පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම මෙහි අරමුණයි.