Thursday, March 28, 2024

General line - 0115112241

රුසියාවේ හිටපු ආර්ථීක ඇමතිට අධිකරණය දුන් දඬුවම




රුසියාවේ හිටපු ආර්ථීක කටයුතු අමාත්‍ය ඇලේකසෙයි උල්යු කායෙව්ට මොස්කව් අධිකරණයක් මගින් 8 වසරක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

, අල්ලස් චෝදනාවකට වරදකරු කරමින්. රුසියාවේ මෑත ඉතිහාසයේ නඩු විභාගයක් සහා පෙනී සිටි පළමු අමාත්‍යවරයා ද ඔහු බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

මෙම සිර දඬුවමට අමතරව අමෙරිකානු ඩොලර් විසි දෙලක්ෂයක දඩයක්  ද ඔහුට නියම කෙරුණා.

රුසියාවේ රාජ්‍ය ඛනිජ තෙල් සමාගම සහ පෞද්ගලික සමාගමක් අතර ගනුදෙනුවකදී ඩොලර් ලක්ෂ 20ක අල්ලසක් ලබා ගැනීම ඔහුට එල්ල වූ චෝදනාවයි.