Friday, March 29, 2024

General line - 0115112241

ඉදිරියේදී මොනව මොනවහරි වෙයි! ශ්‍රීලනිප නියෝජිතයින් විමල් සමග සාකච්ඡාවක

හේරත් ඒකනායක - මහනුවර




එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ පක්ෂ බහුතරයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා සිටින බැවින් ඉදිරි මැතිවරණය පිළිබඳ කිසිදු බියක් නොමැති බව අමාත්‍ය එස් බී දිසානායක පවසනවා.

ඔහු කියා සිටියේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත‍්‍රීවරයා සමග ද සිය පක්ෂ නියෝජිතයින් මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවයි. වීරවංශ මන්ත්‍රීවරයා කලකිරීමෙන් සිටිනා බවද ඔහු පැවසුවා. ඉදිරියේදී මොකක් මොකක් හරි වේවියැයිද අමාත්‍යවරයා අවධාරණය කළා.