Tuesday, March 19, 2024

General line - 0115112241

චීන යුවලවල් 50ක් අද ලංකාවේ විවාහ ගිවිස ගනු ලබනවා - ලංකාවේ රාජසිංහ රජුගේ පරම්පරාවේ කුමරියකුත් ඇවිත් (PHOTOS )

සුගත් ධර්මප්‍රිය/බී.සී.කුමාර 




චීන ජාතික යුවලවල් 50ක් අද (17) ශ්‍රී ලංකාවේදී විවාහ ගිවිස ගනු ලබනවා.

ඒ කොළඹ නගරසභා පිටියේදී.

දෙරට අතර සංස්කෘතික සම්බන්ධය තවත් තහවුරු කිරීම සහ මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙම 'රෝයල් වෙඩින් 2017' වැඩසටහනේ අරමුනයි.

ශ්‍රී ලංකාවේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පරම්පරාවෙන් පැවත එන චීනයේ ජීවත්වන කුමරියක් ද මෙම විවාහ ගිවිස ගැනීමේ උත්සවයට පැමිණ සිටිනවා.

ඔවුන් විවාහ ගිවිස ගැනීම සඳහා සුදානම් වන අයුරු පහතින් දැක්වෙනවා.