Tuesday, March 19, 2024

General line - 0115112241

තරුණ සේවා Super League ශූරතාව විදුලිබල මණ්ඩලයට




'තරුණ සේවා  Super League වොලිබෝල් ' අවසාන මහා තරගය ඊයේ (16) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය සහ  ජාතික තරුණ සේවා සභාවේ සභාපති  නීතිඥ එරන්ද වැලිඅංගේ යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 

ඒ ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී. 

මෙහිදී  Super League වොලිබෝල් ශුරතාවය  දිනාගනු ලැබුයේ ලංකා විදුලිබල මණ්ඩල වොලිබෝල් කණ්ඩායම වන අතර අනුශුරතාවය ශ්‍රී ලංකා යුධ හමුදා වොලිබෝල් කණ්ඩායම විසින් දිනාගනු ලැබුවා. 


එම අවස්ථාවේ ඡායාරූප පහතින්.