Friday, March 29, 2024

General line - 0115112241

විවිධ පුද්ගලයන් සමග කටයුතු කළ යුතු ආකාරය පැහැදිළි කරන පාඨලි අමාත්‍යවරයා (VIDEO)

චන්දන උඩුවාවල - මහනුවර




මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතනවල බිහිවිය හැකි හවුල් පාලනයන් පිළිබඳ අමාත්‍ය පාඨලී චම්පික රණවක අද (18) මාධ්‍යවේදින් වෙත අදහස් දැක්වුවා.

, මැතිවරණයෙන් පසු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක‍්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්වනු ඇත්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.

මහනුවර ප්‍රදේශයේ පවතින සංවර්ධන ව්‍යාපෘති සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවන් කිහිපයකට අද (18) එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.