Friday, March 29, 2024

General line - 0115112241

මෙරට පාපන්දු ශූරී පී.ඩී.සිරිසේන අවසන් ගමන් යයි

කසුන් කැලුම්




මෙරට පාපන්දු ඉතිහාසයේ දක්ෂම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැළකෙන පී.ඩී. සිරිසේන අද (18) අභාවප්‍රාප්ත වුණා.

ඒ ඔහුගේ 77 වන වියේ දී.

පී.ඩී. සිරිසේන යනු ආසියානු පාපන්දු සම්මේලනයේ පාපන්දු උපදේශකවරයෙකු ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා ජාතික පාපන්දු සම්මේලනයේ පුහුණුකරු ද වනවා.