Saturday, April 20, 2024

General line - 0115112241

පොල් සඳහා පැනවූ පාලන මිල



පොල් පිළිබඳව තවමත් රට තුළ ඇත්තේ දැඩි කතාබහක්.

ඊයේ (18) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනෙන්ද පොල් සඳහා පැනවූ පාලන මිළ පිළිබදව සාකච්ඡා කෙරුණා.

ඒ සඳහා සහභාගි වුයේ පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ.

පොල් ගැටළුව සඳහා දිගුකාලීන විසදුමක් අවශ්‍ය බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.

(එම සම්පූර්ණ සාකච්ඡාව පහතින් දැක්වෙයි.)