Thursday, April 25, 2024

General line - 0115112241

එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේදී අමෙරිකාව නිශේධ බලය භාවිතා කරයි




ජෙරුසෙලම ඊශ‍්‍රායලයේ අගනුවර ලෙස ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් විසින් පිළිගැනීමට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් වූ යෝජනාව ඇමෙරිකාව නිශේධ බලය යොදා පරාජය කරනු ලැබුවා.

එම යෝජනාව ඉදිරිපත් කර තිබුණේ ඊජිප්තුව විසින්.

ඊට එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් 14 දෙනාගේම කැමැත්ත හිමි වුණා.