Saturday, April 20, 2024

General line - 0115112241

ඕස්ටේ‍්‍රලියානු ටෙස්ට් නායකයා විශිෂ්ට වාර්තාවක් අභියස




ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ක‍්‍රිකට් ක‍්‍රීඩකයා වන ඩොනල්ඞ් බ‍්‍රැඞ්මන් තබා ඇති ටෙස්ට් වාර්තාවක් ආසන්නයට පැමිණීමට  ඕස්ටේ‍්‍රලියානු නායක ස්ටීව් ස්මිත් සමත් වී තිබෙනවා.

, ටෙස්ට් වර්ගීකරණ සටහනක ලැබූ ඉහළම ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාවට අදාළ වාර්තාවටයි.