Thursday, April 25, 2024

General line - 0115112241

රුසියාව පැනවූ තේ තහනම ගැන සමාජ විශ්ලේෂකයින්ගේ මතය



රුසියාව පැනවූ තේ තහනම සම්බන්ධයෙන් ඊයේ (19) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේ දී ද සාකච්ඡා කෙරුණා.

එහිදී අදහස් දැක්වූයේ සමාජ විශ්ලේෂක චාපා බණ්ඩාරයි.

ශ‍්‍රී ලංකාවේ අනන්‍යතාව ජාත්‍යන්තරයේ ප‍්‍රචලිත කිරීමට ඇති නොහැකියාව සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ වුණා. 

තවද, ශ‍්‍රී ලංකාව තුළ ඇස්බැස්ටෝස් තහනම ක‍්‍රියාත්මක කිරීම කල් දැමීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය පිටුපස ඇත්තේ ශ‍්‍රී ලංකාවේ තේ සඳහා රුසියාව පැනවූ තහනමදැයි ඇතැම් පාර්ශ්ව සැක පළ කරනවා.

නෙත් එෆ්. එම්. රේඩියෝවේ ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට සංවාදයේ දී ඒ සම්බන්ධයෙන් අවධානයට ලක් කෙරුණා. 

(අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)