Tuesday, April 16, 2024

General line - 0115112241

මැතිවරණ සමයේ කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩත්වය ගැන පොතක්




මැතිවරණ සමය තුළ කාන්තාවන්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ රචිත මාර්ගෝපදේශ සංග‍්‍රහයක් පොලිස් මූලස්ථානයේ දී එළිදක්වා තිබෙනවා. ඒ, පොලිස්පතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්.

මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය, මැතිවරණ කොමිසන් සභාව, පොලිසිය හා මැතිවරණ පද්ධතිය පිළිබඳ ජාත්‍යන්තර ආයතනයේ සහයෝගයෙන් මෙම ග‍්‍රන්ථය සකස් කර තිබෙනවා.