Saturday, April 20, 2024

General line - 0115112241

නීති කඩමින් නාමයෝජනා දුන්නු පිරිසක්



මැතිවරණ නිති උල්ලංඝණය කරමින් ක්ෂේත‍්‍ර නිලධාරීන් ද මෙවර පළාත් පාලන ඡන්ද විමසීම සඳහා නාමයෝජනා ලබා දී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

ඊයේ (20) ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනට එක්වෙමින් එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මේ බව සඳහන් කළා.

මෙලෙස නීති කඩකරමින් ඉදිරිපත් වූ පළාත් පාලන අපේක්ෂකයින්ට ඉදිරියේදී විරෝධතා ඉදිරිපත් කරන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

(ඊයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)