Thursday, March 28, 2024

General line - 0115112241

ඊයේ තරගයේදී සිදු වූ දේ තිසර ඉන්දීය මාධ්‍යට කියයි




පළමු තරගයේදී සිදුවූ අඩුපාඩු නිවැරදි කරගනිමින් ඉන්දියාවට එරෙහි ඉදිරි 20යි 20 තරග 2 සඳහා මුහුණ දෙන බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරේරා පවසනවා.

තිසර මේ බව කියා සිටියේ ඉන්දිය මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.

දෙරට අතර ඊයේ (20) පැවති තරගයෙන් ඉන්දියාව ජය ගත්තේ ලකුණු 93කින්.

මෙය 20යි 20 තරගයකදී ඉන්දියාව ලැබූ විශාලතම ජයග‍්‍රහණය ලෙසයි වාර්තා අතරට එක් වුණේ. දෙරට අතර, මීළග 20යි 20 තරගය එළඹෙන සිකුරාදා පැවැත්වීමට නියමිතයි.